පිටිපස්සේ ජනතා මිතුරෝ කියලා රතු පාටින් බැනර් එකකුත් ගහලා
දාහත් වසරක යූඇන්පී පාලනය ගැන දකුණේ මිනිසුන්ට තිබ්බෙ භීෂණය, මර්දනය ගැන අමිහිරි මතකයක් පමණයි… ජනතා විමුක්ති පෙරමුණේ සන්නන්ධ කැරැල්ල යූඇන්පී ආණ්ඩුව මර්දනය කළේ මුළු දකුණම අමු සොහොනක් බවට පත් කරලා…හැම හන්දියකම මළ මිනී පිච්චෙනවා. හැම ගමකම තරුණ කොල්ලා කෙල්ලො අතුරුදහන් වුණා. අහිංසක අම්මලා තාත්තලා නොගිය හමුදා කඳවුරක්, පොලීසියක් හොයාගන්න අමාරුයි… අසූවේ දශකයේ අග ගෙවී ගිය
Read More