ශිෂ්‍ය දේශපාලනය තුල පන්නරය ලද පාඨලී
ගතවෙමින් තිබුණේ ධවල භීෂණය රජයමින් පැවති වකවානුවකි. ජයවර්ධන ආණ්ඩුව විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ඉලක්ක කරගනිමින් දැවැන්ත මර්දනයක් ක්‍රියාත්මක කර තිබුණි. එකා දෙන්නාගෙන් ආරම්භ කෙරුන ශිෂ්‍යයන් අත්අඩංගුවට ගැනීම ක්‍රමයෙන් උත්සන්න වූ අතර ඒ වන විට රටේ සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියම වසා දමා තිබුණි. ශිෂ්‍ය නායකයින් බහුතරයක් සිටියේ අත් අඩංගුවේය. එතකුදු තරුණ ජවය කැටිකරගත් අන්තරේ ක්රියාකාරීකයන් විශ්ව විද්‍යාල
Read Moreරටේ ව්‍යවස්ථාව සහ ප්‍රාජතාන්ත්‍රවාදය වෙනුවෙන් – පලොල් වෘක්ෂයක්ව
මෛත්‍රීපාල සිරිසේන පාලනය තුල දින පනස් දෙකේ සිදුවීම යනුවෙන් මේවන විට ඉතිහාසය ලියා තබන්නේ මෙරට රාජ්‍යකරණය තුල පැවති තවත් අඳුරු කාල පරිච්ඡේදයක් පිලිබඳවය. එවකට ජනාධිපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන විසින් රටේ නීතිය නමා තම පුද්ගලික දේශපාලන අරමුණක් ඉටු කරගැනීම උදෙසා රටේ ව්‍යවස්තාවත්, පැවතුන පාර්ලිමේන්තු සම්ප්‍රදායත් කඩා බිඳ දැමුයේය. එමගින් එදා 2018 දී රටට අත්වු අඳුර එමටය.
Read More