කුරුණෑගල වැව රවුම ව්‍යාපෘතියට රටවල් 16 අතරින් විශේෂ ඇගයීමක් ලැබිලා
පසුගිය දවසක අපිට අහන්ඩ ලැබුණා කුරුණෑගල වැව රවුම ව්‍යාපෘතියට රටවල් 16 අතරින් විශේෂ ඇගයීමක් ලැබිලා කියලා. කුරුණෑගල නගරයත් එක්ක නිතර ගනුදෙනු කරපු අපට හොදට මතකයි වැව රවුම දැන් තියෙන තත්වයට එන්න කලින් කොහොමද තිබුණේ කියලා. බොහෝ දෙනාගේ ව්‍යාපාර සාර්ථක කරගන්න, මානසික නිදහසට වගේම කායික සෞඛ්‍ය ඇතිකර ගන්නත් උදව් වෙන අපූරු වගේම ලස්සන තැනක් බවට මේ
Read Moreඅවමවාදී දිවි පෙවෙත, අවංක බව සහ වගවීම
දේපළ ස්වල්පයක් ඇති නමුත්, ගැඹුරු ප්‍රතිපත්තිගරුක මිනිසෙක් වූ චම්පිකගේ විශේෂිත හැසිරීම සගයන්ගේ නිරීක්ෂණයට නිරන්තරයෙන් හසුවුණා. මහින්ද රාජපක්ෂගේ රජයේ අමාත්‍යවරයකු ලෙස ඔහු ප්‍රසිද්ධියට පත් වූයේ අවම ජීවන රටාවකට නැඹුරු වූ අමාත්‍යවරයෙකු ලෙසයි. එක් වරක් නිල විදේශ සංචාරයක දී අමාත්‍යවරුන් ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්රිකත්වයේ සංකීර්ණතා සොයා යද්දී චම්පිකගේ සගයකු වූ මහින්ද අමරවීර කුතුහලය දනවන දෙයක් නිරීක්ෂණය කළා. චම්පික
Read Moreබුද්ධිය, කලාව සහ ක්‍රීඩාව එකමුතු කළ සංහිදියාව, පාඨලී
පාඨලී සාමාන්‍ය පුද්ගලයකු නොවන බව කුඩා කල සිටම පැහැදිලි වුණා. ගණිතය පිළිබඳ ඔහුගේ දක්ෂතාවය හොරණ තක්ෂිලා විද්‍යාලයේ ඔහුගේ සම වයසේ මිතුරන් අතර ඔහු “ගණිත මිනිසෙක්” බවට පත් කරමින්. පාඨලීගේ ‘ගණිත ඇල්ම’ ඔහුගේ පැවැත්ම තුළම මුල් බැසගෙන තිබුණා. බොහෝ සිසුන් තම අධ්‍යයන කටයුතු කෙරෙහි පමණක් අවධානය යොමු කරද්දි පාඨලී සැබෑ බහුශ්‍රැතයෙක් වුණා. ඔහු ගණිත ක්ෂේත්රයේ පමණක්
Read Moreපාඨලී වේගයෙන් වගේ ම ඕනෑම තත්ත්වයක් යටතේ වැඩ කරන්න පුලුවන් මිනිහෙක්
පැහැදිලි අරමුණක් සහිත බව පාඨලී තරුණ වියේ පටන් තිබූ ලක්ෂණයක්. දෛනික බස් ගමන තමන්ගේ නිර්මාණශීලීත්වය සදහා තෝතැන්නක් බවට පත් කර ගන්න පාඨලී උත්සාහ කළා. අවුල් සහගත වටපිටාවක් තිබෙද්දි පවා නොසැලෙන අවධානයෙන්, ඔහු මෙම ගමන් බිමන් තුළ පොත්පත් කියවන්න පුරුදු වෙලා හිටියා. කොටින්ම පාඨලීගේ ජංගම සේවා ස්ථානය වුනේ බස් එක. පළපුරුදු ලේඛකයෙකු වන ඔහු සගරා සදහා
Read Moreපොත් දෙකේ කතන්දරේ
මේ අන්තර්ජාතික ගුවන් තොටුපලක ඇති සාප්පු සංකීර්ණයක්. මේ සාප්පු සංකීර්ණය පුරා යුරෝපීය ඇදුමින් සැරසුනු පුද්ගලයින් සහ නානා දෑ තෝරා බලමින් මිලදී ගනිමින් ඉන්නවා. මේ අතරේ සරමක් සහ කමීසයකින් සැරසුනු හීන්දැරි උස කෙනෙක් මේ සාප්පු සංකීර්ණයේ ඔබ මොබ ඇවිදිමින් මිළ ගණන් බලනවා. ආපහු තියනවා. මොනවා හෝ දෙයක් මිලට ගත්තත් අඩුවට තියෙන දෙයක් අරගෙන ඒකත් පොත් දෙකක
Read Moreඇගේ ගා නොගෙන කන්න ඕන
මේ අග නගරයේ මුහුදු වෙරළක් අසළ පිහිටලා තියෙන මහා මන්දිරයක සිදුවීමක්. අරලිය ඇතුලු ගස් කොළං සහ නා නා ප්‍රකාර මල් ගස් වලින් සමන්විත මේ මන්දිරේ තුළ ඇති සැප පුටුවක වාඩි වෙලා මහත උඩු රැවුල වැවූ පුද්ගලයෙක් තේ එකක රහ බලමින් ඉන්නවා. ඔහු ඉදිරියේ ඇති පුටුවක සරමක් සහ කමීසයකින් සැරසුනු කොණ්ඩය පැත්තට පීරුව හීන්දැරි උස පුද්ගලයෙක්
Read More