ශිෂ්‍ය දේශපාලනය තුල පන්නරය ලද පාඨලී
ගතවෙමින් තිබුණේ ධවල භීෂණය රජයමින් පැවති වකවානුවකි. ජයවර්ධන ආණ්ඩුව විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ඉලක්ක කරගනිමින් දැවැන්ත මර්දනයක් ක්‍රියාත්මක කර තිබුණි. එකා දෙන්නාගෙන් ආරම්භ කෙරුන ශිෂ්‍යයන් අත්අඩංගුවට ගැනීම ක්‍රමයෙන් උත්සන්න වූ අතර ඒ වන විට රටේ සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියම වසා දමා තිබුණි. ශිෂ්‍ය නායකයින් බහුතරයක් සිටියේ අත් අඩංගුවේය. එතකුදු තරුණ ජවය කැටිකරගත් අන්තරේ ක්රියාකාරීකයන් විශ්ව විද්‍යාල
Read Moreරටේ ව්‍යවස්ථාව සහ ප්‍රාජතාන්ත්‍රවාදය වෙනුවෙන් – පලොල් වෘක්ෂයක්ව
මෛත්‍රීපාල සිරිසේන පාලනය තුල දින පනස් දෙකේ සිදුවීම යනුවෙන් මේවන විට ඉතිහාසය ලියා තබන්නේ මෙරට රාජ්‍යකරණය තුල පැවති තවත් අඳුරු කාල පරිච්ඡේදයක් පිලිබඳවය. එවකට ජනාධිපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන විසින් රටේ නීතිය නමා තම පුද්ගලික දේශපාලන අරමුණක් ඉටු කරගැනීම උදෙසා රටේ ව්‍යවස්තාවත්, පැවතුන පාර්ලිමේන්තු සම්ප්‍රදායත් කඩා බිඳ දැමුයේය. එමගින් එදා 2018 දී රටට අත්වු අඳුර එමටය.
Read Moreපාටලී චම්පික රණවක දේශපාලන ලේඛක භූමිකාව PCR as a Literary Political Leader
අදහස් වල වැදගත්කම සම්බන්ධයෙන් නිතර උපුටා දක්වන ප්‍රකට කියමනක් මෙසේය. “කුඩා මනස් මිනිසුන් ගැන විමසයි සාමාන්‍ය මනස් සිද්ධි ගැන විමසයි. විශිෂ්ට මනස් අදහස් ගැන විමසයි” . ( small minds discuss people, average minds discuss events, great minds discuss ideas). කුඩා මනස් සහිත අය නිතර උනන්දුව වන්නේ පුද්ගලයන් ගැනය. පුද්ගලයන්ගේ සාර්ථක අසාර්ථක වීම් ගැනය.පුද්ගල ඕපාදූප ගැනය.පුද්ගලයන්
Read Moreඋසස් කලා රසිකත්වයකින් මුවහත්වු භාවමය ජීවිතයක හිමිකරුවෙක්
බාහිර ලෝකයට පාඨලී චම්පික දිස්වන්නේ රටේ කලින් කලට මතුවන දේශපාලන සුළි සුළං, කුනාටු, වඩදිය ,බාදිය ආදියට මුහුණ දෙමින් සමාජය නමැති සාගරයේ දේශපාලන නෞකාවක් පැදගෙන යන අධිෂ්ඨානශීලී යාත්‍රිකයකු ලෙසය. රළු පරලු දේශපාලනයේ කර්කෂ භාවයට එසේ මුහුණ දෙන්නේ කලාව සාහිත්‍යය ,සංගීතයය ඇල්ම දක්වන, ඇතැම් කලා ක්ෂේත්රය තුළ සෑහෙන තරම් නිපුනතා දක්වමින් පුරුදු පුහුණු කරගත් උසස් රසිකත්වයෙන් යුත්
Read Moreමචං ලඟදි අර පාඨලී චම්පික ආවනේ අපේ හොස්පිටල් එකට
ඊයේ පෙරේදා දවසක වෙඩිමකට එහෙමත් නැත්නම් විවාහ මංගල උත්සවයකට සහභාගී වෙන්න සිද්ධ වුනා. අපේ සෙට් එකෙන් මුලින්ම බැන්දේ නුවනිඳු. නම එහෙම වුනාට ඌ බැන්දේ නුවණ නැති නිසා කියලා විහිළු කරපු පසිඳු ගේ wedding එක ගැන තමයි ඔය මුලින් කිව්වේ. මම ඇතුලු අපේ සෙට් එකම ඉස්කෝලේ ගියේ දකුණේ ප්‍රධාන පාසලකට. AL වලින් මම සිලෙක්ට් වුනේ DENTAL
Read Moreපිටිපස්සේ ජනතා මිතුරෝ කියලා රතු පාටින් බැනර් එකකුත් ගහලා
දාහත් වසරක යූඇන්පී පාලනය ගැන දකුණේ මිනිසුන්ට තිබ්බෙ භීෂණය, මර්දනය ගැන අමිහිරි මතකයක් පමණයි… ජනතා විමුක්ති පෙරමුණේ සන්නන්ධ කැරැල්ල යූඇන්පී ආණ්ඩුව මර්දනය කළේ මුළු දකුණම අමු සොහොනක් බවට පත් කරලා…හැම හන්දියකම මළ මිනී පිච්චෙනවා. හැම ගමකම තරුණ කොල්ලා කෙල්ලො අතුරුදහන් වුණා. අහිංසක අම්මලා තාත්තලා නොගිය හමුදා කඳවුරක්, පොලීසියක් හොයාගන්න අමාරුයි… අසූවේ දශකයේ අග ගෙවී ගිය
Read Moreචම්පික මහා වාදයක පැටලිලා ඉන්නවලු
මට චම්පිකව මුණ ගැහුනේ කාලෙකින්, දේශපාලන නායකයකු ලෙස සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස නිතර ඔහු සම්බන්ධ දේවල් FACEBOOK ඇතුලු සමාජ මාධ්‍ය අවකාශ තුල දි ප්‍රංශයේ වෙසෙන අපිට අහන්න දකින්න ලැබුනට වසර ගණනාවකින් මට චම්පිකව මුණ ගැහිලා තිබුනේ නෑ. විදෙස් ගතව හිටියට මම ලංකාවට වරින් වර ආවා ගියා , ඒත් අපේ මෝරා 91′ විදුලි ඉංජිනේරු කණ්ඩායමේ හමුවක්
Read Moreඑදා දැනුමින් පිරි කුඩා පාඨලී අද බහුවිධ දැනුමෙන් සන්නද්ද වු රටම දන්නා දේශපාලනඥයෙකි.
දැනුම මත ගොඩනගන ආර්ථිකයක් තුල දැරුවන්ගේ දැනුමට තැනක් ලබා දෙන්නේ කෙසේ ද? මැතකදී ගල්නෑවේ දරුවන් දෙදෙනකු තම වයසට වැඩියෙන් හිතන්නට හා වැඩ කරන්නට ගොස් මුහුනදුන් අකරතැබ්බය ( මේ දරුවන් දෙදෙනා තම පාපැදි වලින් ලෝකය වටේ සංචාරය කිරීමට යැයි කියා තම නිවෙස් වලින් බැහැරව යමින් සිටියදී පොලිස් බාරයට ගෙන තිබුනා ) මඟින් මේ රටේ වැඩිහිටි සමාජය
Read Moreවිදුලිය ඉල්ලන විදියට බලාගාර හදනවා වෙනුවට පාඨලී විදුලිය පාවිච්චි කරන එක අඩු කරන ක්‍රම හදුන්වලා දුන්නා
මුතු ඇටේ බංකොලොත් වෙලා කියලා ලෝකෙටම කීවට පස්සේ ඒක වුණේ අපේ වැරැද්දෙන් වගේ එක දිගට ටොකු ඇන ඇන වද දෙන අමාත්‍යංශයක් තමයි විදුලි බලේ කියන්නේ. විදුලි බල ඇමති කංචන කියන විදියට අපි කරන්ට් බිල් ගෙවලා නෑ වගේ ඒ අටමගලේ පාඩු වුණ එකට අපෙන් පලි ගන්නේ. විදුලි බල අමාත්‍යංශයේ අයවැය වර්තාවෙත් මේ වෙනකොට විදුලි බලේ ලාබයි
Read Moreඇමති කෙනෙක් වුණාම දෙන ඕනෑම අමාත්‍යංශයක් මෙහෙයවීමේ හැකියාව තියෙන්න ඕන
කතාවක් තියෙනවා එක පාසලක් ඇරියොත් බන්ධනාගාර 100 ක් වහන්න පුළුවන් කියලා. ඒකෙ අනෙක් පැත්ත ගත්තොත් එක පාසලක් වැහුවොත් බණ්ධනාගාර 100 ක් අරින්න වෙනවා. එත් අහලා තියෙනවද විශ්ව විද්‍යාලයක් වහලා බන්ධනාගාරයක් හදපු රටක් ගැන. රට බේරගන්න අන්තිම අවස්ථාව කියලා සිස්ටම් චේන්ජ් එකකට ගෙනාව විරුවා අපේ රට එහෙම කතාවකින් නම් ඉතිහාස ගත කෙරෙව්වා. 2010 අවුරුද්දෙත් රට බේරා
Read More