කුරුණෑගල වැව රවුම ව්‍යාපෘතියට රටවල් 16 අතරින් විශේෂ ඇගයීමක් ලැබිලා
පසුගිය දවසක අපිට අහන්ඩ ලැබුණා කුරුණෑගල වැව රවුම ව්‍යාපෘතියට රටවල් 16 අතරින් විශේෂ ඇගයීමක් ලැබිලා කියලා. කුරුණෑගල නගරයත් එක්ක නිතර ගනුදෙනු කරපු අපට හොදට මතකයි වැව රවුම දැන් තියෙන තත්වයට එන්න කලින් කොහොමද තිබුණේ කියලා. බොහෝ දෙනාගේ ව්‍යාපාර සාර්ථක කරගන්න, මානසික නිදහසට වගේම කායික සෞඛ්‍ය ඇතිකර ගන්නත් උදව් වෙන අපූරු වගේම ලස්සන තැනක් බවට මේ
Read Moreඇගේ ගා නොගෙන කන්න ඕන
මේ අග නගරයේ මුහුදු වෙරළක් අසළ පිහිටලා තියෙන මහා මන්දිරයක සිදුවීමක්. අරලිය ඇතුලු ගස් කොළං සහ නා නා ප්‍රකාර මල් ගස් වලින් සමන්විත මේ මන්දිරේ තුළ ඇති සැප පුටුවක වාඩි වෙලා මහත උඩු රැවුල වැවූ පුද්ගලයෙක් තේ එකක රහ බලමින් ඉන්නවා. ඔහු ඉදිරියේ ඇති පුටුවක සරමක් සහ කමීසයකින් සැරසුනු කොණ්ඩය පැත්තට පීරුව හීන්දැරි උස පුද්ගලයෙක්
Read More