මචං ලඟදි අර පාඨලී චම්පික ආවනේ අපේ හොස්පිටල් එකට
ඊයේ පෙරේදා දවසක වෙඩිමකට එහෙමත් නැත්නම් විවාහ මංගල උත්සවයකට සහභාගී වෙන්න සිද්ධ වුනා. අපේ සෙට් එකෙන් මුලින්ම බැන්දේ නුවනිඳු. නම එහෙම වුනාට ඌ බැන්දේ නුවණ නැති නිසා කියලා විහිළු කරපු පසිඳු ගේ wedding එක ගැන තමයි ඔය මුලින් කිව්වේ. මම ඇතුලු අපේ සෙට් එකම ඉස්කෝලේ ගියේ දකුණේ ප්රධාන පාසලකට. AL වලින් මම සිලෙක්ට් වුනේ DENTAL
Read More