විදුලිය ඉල්ලන විදියට බලාගාර හදනවා වෙනුවට පාඨලී විදුලිය පාවිච්චි කරන එක අඩු කරන ක්‍රම හදුන්වලා දුන්නා
මුතු ඇටේ බංකොලොත් වෙලා කියලා ලෝකෙටම කීවට පස්සේ ඒක වුණේ අපේ වැරැද්දෙන් වගේ එක දිගට ටොකු ඇන ඇන වද දෙන අමාත්‍යංශයක් තමයි විදුලි බලේ කියන්නේ. විදුලි බල ඇමති කංචන කියන විදියට අපි කරන්ට් බිල් ගෙවලා නෑ වගේ ඒ අටමගලේ පාඩු වුණ එකට අපෙන් පලි ගන්නේ. විදුලි බල අමාත්‍යංශයේ අයවැය වර්තාවෙත් මේ වෙනකොට විදුලි බලේ ලාබයි
Read More