ඇමති කෙනෙක් වුණාම දෙන ඕනෑම අමාත්‍යංශයක් මෙහෙයවීමේ හැකියාව තියෙන්න ඕන
කතාවක් තියෙනවා එක පාසලක් ඇරියොත් බන්ධනාගාර 100 ක් වහන්න පුළුවන් කියලා. ඒකෙ අනෙක් පැත්ත ගත්තොත් එක පාසලක් වැහුවොත් බණ්ධනාගාර 100 ක් අරින්න වෙනවා. එත් අහලා තියෙනවද විශ්ව විද්‍යාලයක් වහලා බන්ධනාගාරයක් හදපු රටක් ගැන. රට බේරගන්න අන්තිම අවස්ථාව කියලා සිස්ටම් චේන්ජ් එකකට ගෙනාව විරුවා අපේ රට එහෙම කතාවකින් නම් ඉතිහාස ගත කෙරෙව්වා. 2010 අවුරුද්දෙත් රට බේරා
Read More