ගතවෙමින් තිබුණේ ධවල භීෂණය රජයමින් පැවති වකවානුවකි. ජයවර්ධන ආණ්ඩුව විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ඉලක්ක කරගනිමින් දැවැන්ත මර්දනයක් ක්‍රියාත්මක කර තිබුණි. එකා දෙන්නාගෙන් ආරම්භ කෙරුන ශිෂ්‍යයන් අත්අඩංගුවට ගැනීම ක්‍රමයෙන් උත්සන්න වූ අතර ඒ වන විට රටේ සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියම වසා දමා තිබුණි. ශිෂ්‍ය නායකයින් බහුතරයක් සිටියේ අත් අඩංගුවේය. එතකුදු තරුණ ජවය කැටිකරගත් අන්තරේ ක්‍රියාකාරීකයන් විශ්ව විද්‍යාල සහ නේවාසිකාගාර අත් නොහැර යමින්...
Read More