පාටලී චම්පික රණවක දේශපාලන ලේඛක භූමිකාව PCR as a Literary Political Leader
අදහස් වල වැදගත්කම සම්බන්ධයෙන් නිතර උපුටා දක්වන ප්‍රකට කියමනක් මෙසේය. “කුඩා මනස් මිනිසුන් ගැන විමසයි සාමාන්‍ය මනස් සිද්ධි ගැන විමසයි. විශිෂ්ට මනස් අදහස් ගැන විමසයි” . ( small minds discuss people, average minds discuss events, great minds discuss ideas). කුඩා මනස් සහිත අය නිතර උනන්දුව වන්නේ පුද්ගලයන් ගැනය. පුද්ගලයන්ගේ සාර්ථක අසාර්ථක වීම් ගැනය.පුද්ගල ඕපාදූප ගැනය.පුද්ගලයන්
Read Moreවෙලාවට වැඩකරන නායකයා
– Leader Being On-time
මහා කවි විලියම් ෂේක්ස්පියර් තම “වින්ඩසර් හි ප්‍රීතිමත් භාර්යාවෝ ( The merry wives of Windsor) නම් නාටකයේ පවසන පරිදි” බොහා් ප්‍රමාදයේ මිනිත්තුවකට වඩා බොහෝ වේලාසනේ පැය තුන යහපත්ය ” ( better three hours too soon than a minute too late). එයින් කියවෙන්නේ කාලයේ වැදගත්කම හා වේලාවට වැඩකිරීමේ වැදගත්කම ගැනය. වේලාවට වැඩ නොකිරීම අප සමාජය තුළ
Read Moreකුරුණෑගල වැව රවුම ව්‍යාපෘතියට රටවල් 16 අතරින් විශේෂ ඇගයීමක් ලැබිලා
පසුගිය දවසක අපිට අහන්ඩ ලැබුණා කුරුණෑගල වැව රවුම ව්‍යාපෘතියට රටවල් 16 අතරින් විශේෂ ඇගයීමක් ලැබිලා කියලා. කුරුණෑගල නගරයත් එක්ක නිතර ගනුදෙනු කරපු අපට හොදට මතකයි වැව රවුම දැන් තියෙන තත්වයට එන්න කලින් කොහොමද තිබුණේ කියලා. බොහෝ දෙනාගේ ව්‍යාපාර සාර්ථක කරගන්න, මානසික නිදහසට වගේම කායික සෞඛ්‍ය ඇතිකර ගන්නත් උදව් වෙන අපූරු වගේම ලස්සන තැනක් බවට මේ
Read Moreපාඨලී වේගයෙන් වගේ ම ඕනෑම තත්ත්වයක් යටතේ වැඩ කරන්න පුලුවන් මිනිහෙක්
පැහැදිලි අරමුණක් සහිත බව පාඨලී තරුණ වියේ පටන් තිබූ ලක්ෂණයක්. දෛනික බස් ගමන තමන්ගේ නිර්මාණශීලීත්වය සදහා තෝතැන්නක් බවට පත් කර ගන්න පාඨලී උත්සාහ කළා. අවුල් සහගත වටපිටාවක් තිබෙද්දි පවා නොසැලෙන අවධානයෙන්, ඔහු මෙම ගමන් බිමන් තුළ පොත්පත් කියවන්න පුරුදු වෙලා හිටියා. කොටින්ම පාඨලීගේ ජංගම සේවා ස්ථානය වුනේ බස් එක. පළපුරුදු ලේඛකයෙකු වන ඔහු සගරා සදහා
Read Moreපොත් දෙකේ කතන්දරේ
මේ අන්තර්ජාතික ගුවන් තොටුපලක ඇති සාප්පු සංකීර්ණයක්. මේ සාප්පු සංකීර්ණය පුරා යුරෝපීය ඇදුමින් සැරසුනු පුද්ගලයින් සහ නානා දෑ තෝරා බලමින් මිලදී ගනිමින් ඉන්නවා. මේ අතරේ සරමක් සහ කමීසයකින් සැරසුනු හීන්දැරි උස කෙනෙක් මේ සාප්පු සංකීර්ණයේ ඔබ මොබ ඇවිදිමින් මිළ ගණන් බලනවා. ආපහු තියනවා. මොනවා හෝ දෙයක් මිලට ගත්තත් අඩුවට තියෙන දෙයක් අරගෙන ඒකත් පොත් දෙකක
Read More