උසස් කලා රසිකත්වයකින් මුවහත්වු භාවමය ජීවිතයක හිමිකරුවෙක්
බාහිර ලෝකයට පාඨලී චම්පික දිස්වන්නේ රටේ කලින් කලට මතුවන දේශපාලන සුළි සුළං, කුනාටු, වඩදිය ,බාදිය ආදියට මුහුණ දෙමින් සමාජය නමැති සාගරයේ දේශපාලන නෞකාවක් පැදගෙන යන අධිෂ්ඨානශීලී යාත්‍රිකයකු ලෙසය. රළු පරලු දේශපාලනයේ කර්කෂ භාවයට එසේ මුහුණ දෙන්නේ කලාව සාහිත්‍යය ,සංගීතයය ඇල්ම දක්වන, ඇතැම් කලා ක්ෂේත්රය තුළ සෑහෙන තරම් නිපුනතා දක්වමින් පුරුදු පුහුණු කරගත් උසස් රසිකත්වයෙන් යුත්
Read More